සම්බන්ධවන්න

දැනුම බෙදා ගැනීම යනු ධනාත්මක අගයක් ඇති ක්රීඩාවකි. දැනුම බෙදාගැනීමේ දී එය සැමවිට ම වැඩි වන අතර එහි කිසි විටෙකත් ක්ෂය වීමක් සිදු නොවේ. එසේ ම කතා කිරීම සහ සාකච්ඡා කිරීම නව්යකරණයේ සහ සංවර්ධනයේ ප්රධාන අංග බවට මේ වන විට පත් වී ඇත. එම නිසා ලිබරල්වාදය ගැන ඔබ ඉගෙන ගත් දේ ගැන ඔබේ අදහස් බෙදා හදා ගන්න.

ලිබරල්වාදය යනු විවිධ සංඝටකවලින් සෑදූ සුසංයෝගී දැක්මක් වන අතර එය විවිධ වටිනාකම්වලින් අනුපූරකව ග්රහණය කර ගත හැකිය: නිදහස, පුද්ගලවාදය, බලය පිළිබඳ සංශයවාදය, නීතියේ ආධිපත්යය, ඉවසීම, සාමය, වගකීම සහ ස්වයංසිද්ධ පිළිවෙල.

එසේ ම ඔබගේ අත්දැකීම් ගැන ඔබෙන් ඇසීමට අපි කැමතියි. එමෙන් ම ඔබේ අදහස් ප්රසිද්ධියේ පළ කිරීමට සහ බෙදා හදා ගැනීමට සාකච්ඡා සංසදයක් ද නුදුරේදී ම බලාපොරොත්තු වන්න.

ඔබේ අදහස් සහ මතවාද බෙදා හදා ගන්න.

Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.